ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 24:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 යෙරුසලමේ සහ යූදා දේශයේ වැසියන්ගේ දුෂ්ටකම් නිසා යෙහෝවා දෙවිගේ උදහස ඔවුන්ට විරුද්ධව ඇවුළුණු අතර+ ඔහු තම අනුමැතිය ඔවුන්ගෙන් ඉවත් කළේය.+ ඒ කාලයේදී ශෙදකියා රජ බැබිලෝනියේ රජුට විරුද්ධව කැරලිගැසුවේය.+

  • 2 ලේකම් 36:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ඔහු නෙබුකද්නෙෂර් රජුට යටත්ව සිටින බවට දෙවිගේ නාමයෙන් පොරොන්දු වුවත්+ පසුව රජුට විරුද්ධව කැරලිගැසීය.+ ඔහු දිගින් දිගටම මුරණ්ඩු ලෙස කටයුතු කළ අතර+ ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා වෙතට නැවත හැරී ආවේ නැත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න