යෙසායා 36:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 තැළුණු බට දණ්ඩක් වගේ ඉන්න ඊජිප්තුවෙන්ද+ ඔබ පිහිට පතන්නේ?+ තැළුණු බට දණ්ඩක් ඇල්ලුවොත් සිදු වන්නේ තමාගේම අත තුවාල වෙන එක විතරයි. ඊජිප්තුවේ රජු වන පාරාවෝ+ කෙරෙහි විශ්වාසය තැබූ හැමෝටම වෙලා තියෙන්නෙත් ඒ දේමයි.+
6 තැළුණු බට දණ්ඩක් වගේ ඉන්න ඊජිප්තුවෙන්ද+ ඔබ පිහිට පතන්නේ?+ තැළුණු බට දණ්ඩක් ඇල්ලුවොත් සිදු වන්නේ තමාගේම අත තුවාල වෙන එක විතරයි. ඊජිප්තුවේ රජු වන පාරාවෝ+ කෙරෙහි විශ්වාසය තැබූ හැමෝටම වෙලා තියෙන්නෙත් ඒ දේමයි.+