2 රාජාවලිය 24:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 යෙරුසලමේ සහ යූදා දේශයේ වැසියන්ගේ දුෂ්ටකම් නිසා යෙහෝවා දෙවිගේ උදහස ඔවුන්ට විරුද්ධව ඇවුළුණු අතර+ ඔහු තම අනුමැතිය ඔවුන්ගෙන් ඉවත් කළේය.+ ඒ කාලයේදී ශෙදකියා රජ බැබිලෝනියේ රජුට විරුද්ධව කැරලිගැසුවේය.+ 2 ලේකම් 36:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔහු නෙබුකද්නෙෂර් රජුට යටත්ව සිටින බවට දෙවිගේ නාමයෙන් පොරොන්දු වුවත්+ පසුව රජුට විරුද්ධව කැරලිගැසීය.+ ඔහු දිගින් දිගටම මුරණ්ඩු ලෙස කටයුතු කළ අතර+ ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා වෙතට නැවත හැරී ආවේ නැත.+ යෙරෙමියා 52:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 යෙරුසලමේ සහ යූදා දේශයේ වැසියන්ගේ දුෂ්ටකම් නිසා යෙහෝවා දෙවිගේ උදහස ඔවුන්ට විරුද්ධව ඇවුළුණු අතර අවසානයේදී ඔහු ඔවුන්ව ප්‍රතික්ෂේප කළේය.+ ඒ කාලයේදී ශෙදකියා රජ බැබිලෝනියේ රජුට විරුද්ධව කැරලිගැසුවේය.+ එසකියෙල් 17:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 “‘“එවිට දිගු පිහාටු සහිත විශාල පියාපත් ඇති+ තවත් මහා රාජාලියෙක් පැමිණියේය.+ ඒ මොහොතේම, මිදිවැල එය සිටුවා තිබූ පාත්තියෙන් බැහැර වී+ කෑදරකමින් ඌ දෙසට මුල් හා අතු විහිදුවේය.+ එසේ කළේ උගෙන් වතුර ලබාගන්නා පිණිසය.
20 යෙරුසලමේ සහ යූදා දේශයේ වැසියන්ගේ දුෂ්ටකම් නිසා යෙහෝවා දෙවිගේ උදහස ඔවුන්ට විරුද්ධව ඇවුළුණු අතර+ ඔහු තම අනුමැතිය ඔවුන්ගෙන් ඉවත් කළේය.+ ඒ කාලයේදී ශෙදකියා රජ බැබිලෝනියේ රජුට විරුද්ධව කැරලිගැසුවේය.+
13 ඔහු නෙබුකද්නෙෂර් රජුට යටත්ව සිටින බවට දෙවිගේ නාමයෙන් පොරොන්දු වුවත්+ පසුව රජුට විරුද්ධව කැරලිගැසීය.+ ඔහු දිගින් දිගටම මුරණ්ඩු ලෙස කටයුතු කළ අතර+ ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා වෙතට නැවත හැරී ආවේ නැත.+
3 යෙරුසලමේ සහ යූදා දේශයේ වැසියන්ගේ දුෂ්ටකම් නිසා යෙහෝවා දෙවිගේ උදහස ඔවුන්ට විරුද්ධව ඇවුළුණු අතර අවසානයේදී ඔහු ඔවුන්ව ප්‍රතික්ෂේප කළේය.+ ඒ කාලයේදී ශෙදකියා රජ බැබිලෝනියේ රජුට විරුද්ධව කැරලිගැසුවේය.+
7 “‘“එවිට දිගු පිහාටු සහිත විශාල පියාපත් ඇති+ තවත් මහා රාජාලියෙක් පැමිණියේය.+ ඒ මොහොතේම, මිදිවැල එය සිටුවා තිබූ පාත්තියෙන් බැහැර වී+ කෑදරකමින් ඌ දෙසට මුල් හා අතු විහිදුවේය.+ එසේ කළේ උගෙන් වතුර ලබාගන්නා පිණිසය.