එසකියෙල් 20:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 “‘ඊජිප්තු දේශයේ පාළුකරයේදී ඔබේ මුතුන්මිත්තන් මාගේ විනිශ්චයට ලක් වූවාක් මෙන්+ ඔබත් මාගේ විනිශ්චයට ලක් වනු ඇත.’ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය. මීකා 6:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 කඳුද ඈත අතීතයේ සිට තිබුණාවූ පොළොවේ ස්ථිර අත්තිවාරම්ද+ යෙහෝවා දෙවිගේ නඩුවට සවන් දෙන්න. මන්ද යෙහෝවා දෙවිට තමන්ගේ සෙනඟට විරුද්ධව නඩුවක් තිබේ. ඔහු ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව කරන චෝදනාව මෙයයි.+
36 “‘ඊජිප්තු දේශයේ පාළුකරයේදී ඔබේ මුතුන්මිත්තන් මාගේ විනිශ්චයට ලක් වූවාක් මෙන්+ ඔබත් මාගේ විනිශ්චයට ලක් වනු ඇත.’ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය.
2 කඳුද ඈත අතීතයේ සිට තිබුණාවූ පොළොවේ ස්ථිර අත්තිවාරම්ද+ යෙහෝවා දෙවිගේ නඩුවට සවන් දෙන්න. මන්ද යෙහෝවා දෙවිට තමන්ගේ සෙනඟට විරුද්ධව නඩුවක් තිබේ. ඔහු ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව කරන චෝදනාව මෙයයි.+