යෙසායා 27:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මතු දවස්වලදී යාකොබ් ගසක් මෙන් මුල් ඇද ශක්තිමත් වෙයි. ඊශ්‍රායෙල්,+ හොඳින් වැඩුණු, මලින් බර වූ ගසක් මෙන් වන්නේය. ඔවුහු පොළොව පුරාම පල දරන්නෝය.”+
6 මතු දවස්වලදී යාකොබ් ගසක් මෙන් මුල් ඇද ශක්තිමත් වෙයි. ඊශ්‍රායෙල්,+ හොඳින් වැඩුණු, මලින් බර වූ ගසක් මෙන් වන්නේය. ඔවුහු පොළොව පුරාම පල දරන්නෝය.”+