ලෙවී කතාව 25:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔබ ඔබේ අසල්වැසියාට ඉඩමක් විකුණන විට හෝ ඔහුගෙන් ඉඩමක් මිල දී ගන්නා විට හෝ අසාධාරණ ලෙස ක්‍රියා නොකළ යුතුයි.+ හිතෝපදේශ 14:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 තම අසල්වැසියාව සුළු කොට තකන තැනැත්තා වරදකරුවෙකි.+ අගහිඟකම් තිබෙන කෙනෙකුට කරුණාව දක්වන තැනැත්තා සන්තෝෂවත්ය.+
14 ඔබ ඔබේ අසල්වැසියාට ඉඩමක් විකුණන විට හෝ ඔහුගෙන් ඉඩමක් මිල දී ගන්නා විට හෝ අසාධාරණ ලෙස ක්‍රියා නොකළ යුතුයි.+
21 තම අසල්වැසියාව සුළු කොට තකන තැනැත්තා වරදකරුවෙකි.+ අගහිඟකම් තිබෙන කෙනෙකුට කරුණාව දක්වන තැනැත්තා සන්තෝෂවත්ය.+