2 “යමෙකු යෙහෝවා දෙවි වන මට අවිශ්වාසවන්ත+ වෙමින් කරන පාප මේවාය. යම් ගනු දෙනුවක් සම්බන්ධයෙන් හෝ තමාට සුරක්ෂිතව තබාගැනීමට භාර දුන් දෙයක්+ සම්බන්ධයෙන් හෝ යමෙකු තම ආශ්‍රිතයාව රැවටුවොත්+ එය පාපයකි. ඔහු තම ආශ්‍රිතයාගෙන් යමක් සොරකම් කර ඒ ගැන බොරු කීවොත් හෝ තම ආශ්‍රිතයාට වංචාවක් කළොත් හෝ එයද පාපයකි.+