ද්විතීය කතාව 15:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ‘ඔබ අතරේ ජීවත් වන ඔබේ දුප්පත් සහෝදරයාට ඔබ ලෝභ නොවී අතහිත දිය යුතුයි’+ කියා මා ඔබට පවසන්නේ දේශයේ අසරණ වූ දුප්පතුන් හැමදාමත් ඔබ සමඟ සිටින නිසයි.+ හිතෝපදේශ 28:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 දුප්පතාට දෙන තැනැත්තා අගහිඟකම්වලට මුහුණ දෙන්නේ නැත.+ එහෙත් දුප්පතාව දැක අහක බලාගන්න තැනැත්තා බොහෝ විපත්වලට මුහුණ දෙනු ඇත.+
11 ‘ඔබ අතරේ ජීවත් වන ඔබේ දුප්පත් සහෝදරයාට ඔබ ලෝභ නොවී අතහිත දිය යුතුයි’+ කියා මා ඔබට පවසන්නේ දේශයේ අසරණ වූ දුප්පතුන් හැමදාමත් ඔබ සමඟ සිටින නිසයි.+
27 දුප්පතාට දෙන තැනැත්තා අගහිඟකම්වලට මුහුණ දෙන්නේ නැත.+ එහෙත් දුප්පතාව දැක අහක බලාගන්න තැනැත්තා බොහෝ විපත්වලට මුහුණ දෙනු ඇත.+