ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 22:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 “මාගේ සෙනඟ අතරේ සිටින දුප්පත් කෙනෙකුට ඔබ ණයට මුදල් දුන්නොත්+ පොලියට මුදල් දෙන කෙනෙකු මෙන් ක්‍රියා නොකරන්න. ඔහුගෙන් පොලී අය නොකරන්න.+

  • ද්විතීය කතාව 23:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 “ඔබේ සහෝදරයෙක් මුදල්, ආහාර+ හෝ වෙන යම් දෙයක් ඔබෙන් ණයට ගත්තොත් ඒ සඳහා පොලියක්+ අය කරන්න එපා.

  • ගීතාවලිය 15:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  5 ඔහු ණයකරුවන්ගෙන් පොලී අය නොකරයි.+

      අහිංසක කෙනෙකුට විරුද්ධව අසාධාරණයක් සිදු කිරීමට ඔහු කිසිවිටෙක අල්ලසක් නොගනියි.+

      මෙසේ ක්‍රියා කරන තැනැත්තා කිසිදා නොසෙල් වෙයි.+

  • ලූක් 6:35
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 35 නමුත් ඔබ ඊට වඩා වෙනස් අය විය යුතුයි. නොකඩවා ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න. යහපත් දේවල් කරන්න. පොලී අය කරන්නේ නැතුව මුදල් දෙන්න.+ එම මුදල නැවත ඔහුගෙන් ලබාගන්න හිතන්න එපා. එවිට ඔබට මහත් ත්‍යාගයක් ලැබෙයි. එයින් ඔබ මහෝත්තම දෙවිගේ පුත්‍රයන් බව ඔප්පු වෙයි.+ දෙවි පවා කෙළෙහි ගුණ නොදක්වන අයටත් දුෂ්ටයන්ටත් කාරුණිකව සලකනවා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න