16 “ඒ අවස්ථාවේදී, සෙනඟව විනිශ්චය කරන්න පත් කළ ඒ පුරුෂයන්ට මම මෙසේ අණ කළා. ‘ඔබ නඩු විසඳන විට සෙනඟට සාධාරණය+ ඉටු කරන්න. ඊශ්‍රායෙල් ජාතිකයන් දෙදෙනෙක් අතරේ ගැටලුවක් ඇති වන විටත් ඊශ්‍රායෙල් ජාතිකයෙක් හා විදේශිකයෙක් අතරේ ගැටලුවක් ඇති වන විටත් පැති නොගෙන යුක්තිය ඉටු කරන්න.+