ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 15:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 “නමුත් යෙහෝවා දෙවි ඔබට ලබා දෙන දේශයේ යම් නුවරක ජීවත් වන ඔබේම සහෝදරයෙක් දිලිඳු වී අසරණ වුණොත් ඔබ ඔහුට අනුකම්පාව දැක්විය යුතුයි. ලෝභ නොවී ඔහුට අවශ්‍ය උපකාර ලබා දෙන්න.+

  • යෝබ් 31:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 මම පියා නැති දරුවන්ගේ කුසගින්න නොතකා

      මාගේ කුස විතරක් පුරවාගත්තා නම් දෙවි එය දකින්නේ නැද්ද?+

  • හොෂෙයා 12:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 වෙළෙඳුන්ගේ අතේ හොර තරාදි තිබේ.+ ඔවුන්ගේ එකම ආශාව වංචා කර ලාභ ඉපයීමය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න