ද්විතීය කතාව 23:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 “ඔබේ සහෝදරයෙක් මුදල්, ආහාර+ හෝ වෙන යම් දෙයක් ඔබෙන් ණයට ගත්තොත් ඒ සඳහා පොලියක්+ අය කරන්න එපා. යෙසායා 24:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 සාමාන්‍ය ජනයාට හා පූජකයන්ටත් සේවකයාට හා ස්වාමියාටත් සේවිකාවට හා ස්වාමිදුවටත් වෙළෙන්දාට හා ඔහුගෙන් බඩු මිල දී ගන්නාටත් ණයට දෙන්නාට හා ණයට ගන්නාටත් පොලී අය කරන්නාට හා පොලී ගෙවන්නාටත් සිදු වන්නේ එකම දෙයයි.+
2 සාමාන්‍ය ජනයාට හා පූජකයන්ටත් සේවකයාට හා ස්වාමියාටත් සේවිකාවට හා ස්වාමිදුවටත් වෙළෙන්දාට හා ඔහුගෙන් බඩු මිල දී ගන්නාටත් ණයට දෙන්නාට හා ණයට ගන්නාටත් පොලී අය කරන්නාට හා පොලී ගෙවන්නාටත් සිදු වන්නේ එකම දෙයයි.+