ලෙවී කතාව 18:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 ඔබ මාගේ ආඥාවලට කීකරු වන්න. එවිට මේ දේශයේ ඔබට කලින් විසූ වැසියන්ගේ පිළිකුල්සහගත චාරිත්‍රවලින්+ ඔබ අපවිත්‍ර නොවනු ඇත. මා ඔබේ දෙවි වන යෙහෝවාය.’”
30 ඔබ මාගේ ආඥාවලට කීකරු වන්න. එවිට මේ දේශයේ ඔබට කලින් විසූ වැසියන්ගේ පිළිකුල්සහගත චාරිත්‍රවලින්+ ඔබ අපවිත්‍ර නොවනු ඇත. මා ඔබේ දෙවි වන යෙහෝවාය.’”