ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 1:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 ඔබ මා පවසන දේට සවන් දී කීකරු වෙනවා නම් දේශයේ හොඳම පලදාව ඔබ භුක්ති විඳිනු ඇත.+

  • එසකියෙල් 11:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 මම ඔවුන්ව එකමුතු සෙනඟක් කරන්නෙමි.+ මම ඔවුන් සිතන ආකාරය වෙනස් කරන්නෙමි.+ ගලක් මෙන් තදව තිබූ ඔවුන්ගේ සිත වෙනුවට+ මම ඔවුන්ට ප්‍රේමයෙන් පිරි හදවතක් දෙන්නෙමි.+

  • එෆීස 4:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 එලෙසම ඔබ අලුත් පෞද්ගලිකත්වය+ පැළඳගත යුතුයි.+ එම පෞද්ගලිකත්වය හැඩගසා ඇත්තේ+ දෙවිගේ කැමැත්තට එකඟවය. එවැනි පෞද්ගලිකත්වයක් ඇති කෙනෙක් ක්‍රියා කරන්නේ සැබෑ ධර්මිෂ්ඨකමින්+ සහ පක්ෂපාතකමින්ය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න