ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 30:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 “අද මා ඔබ ඉදිරියේ මාර්ග දෙකක් තබනවා. එකක් යහපත් ප්‍රතිඵල අත් කර දෙන ජීවනයට යන මාර්ගය. අනික නරක ප්‍රතිඵල අත් කර දෙන මරණයට යන මාර්ගය.+

  • හිතෝපදේශ 8:36
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 36 එහෙත් මාව සොයාගැනීමට අසමත් වන තැනැත්තා තමාගේම ජීවිතයට හානි පමුණුවාගනියි.+ මට වෛර කරන සියල්ලෝ මරණයට අත වනති.”+

  • ක්‍රියා 13:46
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 46 එවිට පාවුල් සහ බානබස් නිර්භීතව මෙසේ කීවෝය. “මුල්ම පියවර ලෙස දෙවිගේ පණිවිඩය ලබා දෙන්න සිදු වුණේ ඔබටයි.+ නමුත් ඔබ එය ප්‍රතික්ෂේප කර+ තමන් සදාකාල ජීවනය ලබාගන්න තරම් සුදුසු අය නොවන බව පෙන්වා ඇති නිසා අපි දැන් ඒ දේ ලබා දෙන්නේ වෙනත් ජාතීන්ටයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න