2 රාජාවලිය 23:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 යෙහෝයහාෂ්+ රජකමට පත් වන විට ඔහුගේ වයස අවුරුදු විසිතුනකි. ඔහු යෙරුසලමේ සිට මාස තුනක් පාලනය කළේය. ඔහුගේ මව ලිබ්නා නගරයෙහි වැසියෙකු වූ යෙරෙමියාගේ දියණිය වූ හමුතල්ය.+ 2 ලේකම් 36:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 දේශයේ වැසියෝ යොෂියා රජු වෙනුවට ඔහුගේ පුත් යෙහෝයහාෂ්ව+ යෙරුසලමේ රජු ලෙස පත් කළෝය.+
31 යෙහෝයහාෂ්+ රජකමට පත් වන විට ඔහුගේ වයස අවුරුදු විසිතුනකි. ඔහු යෙරුසලමේ සිට මාස තුනක් පාලනය කළේය. ඔහුගේ මව ලිබ්නා නගරයෙහි වැසියෙකු වූ යෙරෙමියාගේ දියණිය වූ හමුතල්ය.+