2 රාජාවලිය 24:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 එය දැනගත් යූදාහි රජු වූ යෙහෝයාකින් තම මවද+ සේවකයන්ද අධිපතීන්ද නිලධාරීන්ද සමඟ බැබිලෝනියේ රජුව මුණගැසීමට ගියේය.+ බැබිලෝනියේ රජු පාලනය කළ අටවන අවුරුද්දේදී+ ඔහු යෙහෝයාකින් රජුව සිරකරුවෙකු ලෙස ගෙන යන ලදි.
12 එය දැනගත් යූදාහි රජු වූ යෙහෝයාකින් තම මවද+ සේවකයන්ද අධිපතීන්ද නිලධාරීන්ද සමඟ බැබිලෝනියේ රජුව මුණගැසීමට ගියේය.+ බැබිලෝනියේ රජු පාලනය කළ අටවන අවුරුද්දේදී+ ඔහු යෙහෝයාකින් රජුව සිරකරුවෙකු ලෙස ගෙන යන ලදි.