යෙරෙමියා 9:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මම යෙරුසලම නටබුන් ගොඩක් බවටද+ හිවලුන් ලගින තැනක් බවටද+ පත් කරන්නෙමි. මම යූදාහි නගර සියල්ල කිසි මිනිසෙකු වාසය නොකරන පාළු තැනක් බවට පත් කරන්නෙමි.+
11 මම යෙරුසලම නටබුන් ගොඩක් බවටද+ හිවලුන් ලගින තැනක් බවටද+ පත් කරන්නෙමි. මම යූදාහි නගර සියල්ල කිසි මිනිසෙකු වාසය නොකරන පාළු තැනක් බවට පත් කරන්නෙමි.+