නික්මයාම 6:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මම ඔබව මගේ සෙනඟ ලෙස භාරගෙන+ මා ඔබේ දෙවි+ බව ඔප්පු කර පෙන්වන්නෙමි. ඊජිප්තුවරුන් ඔබ පිට තබා තිබෙන වියගසින් ඔබව නිදහස් කරන මා, ඔබේ දෙවි වන යෙහෝවා බව එවිට ඔබ අනිවාර්යයෙන්ම දැනගනු ඇත.+ ද්විතීය කතාව 7:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එසේ කළ යුත්තේ ඔබේ දෙවි වන යෙහෝවා ඉදිරියේ ඔබ ශුද්ධ සෙනඟක් වන නිසයි.+ මේ පොළොවේ සිටින සියලුම ජාතීන් අතරින් තමාට විශේෂ සෙනඟක් ලෙස යෙහෝවා දෙවි තෝරාගෙන තිබෙන්නේ ඔබව පමණක් බව නිතරම මතක තබාගන්න.+ යෙසායා 41:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 “ඊශ්‍රායෙල්, ඔබ මාගේ සේවකයාය.+ යාකොබ්, මා තෝරාගත් තැනැත්තා ඔබය.+ ඔබ මාගේ මිතුරා+ වන ආබ්‍රහම්ගේ පුත්‍රයාය.*+
7 මම ඔබව මගේ සෙනඟ ලෙස භාරගෙන+ මා ඔබේ දෙවි+ බව ඔප්පු කර පෙන්වන්නෙමි. ඊජිප්තුවරුන් ඔබ පිට තබා තිබෙන වියගසින් ඔබව නිදහස් කරන මා, ඔබේ දෙවි වන යෙහෝවා බව එවිට ඔබ අනිවාර්යයෙන්ම දැනගනු ඇත.+
6 එසේ කළ යුත්තේ ඔබේ දෙවි වන යෙහෝවා ඉදිරියේ ඔබ ශුද්ධ සෙනඟක් වන නිසයි.+ මේ පොළොවේ සිටින සියලුම ජාතීන් අතරින් තමාට විශේෂ සෙනඟක් ලෙස යෙහෝවා දෙවි තෝරාගෙන තිබෙන්නේ ඔබව පමණක් බව නිතරම මතක තබාගන්න.+
8 “ඊශ්‍රායෙල්, ඔබ මාගේ සේවකයාය.+ යාකොබ්, මා තෝරාගත් තැනැත්තා ඔබය.+ ඔබ මාගේ මිතුරා+ වන ආබ්‍රහම්ගේ පුත්‍රයාය.*+