ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 6:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද දෙන බවට මම අත ඔසවා දිවුරා+ පොරොන්දු වූ ඒ දේශයට නිසැකවම ඔබව ගෙන යන්නෙමි. මම ඒ දේශය ඔබට උරුමයක් ලෙස දෙන්නෙමි.+ මා යෙහෝවා දෙවිය.’”+

  • ද්විතීය කතාව 32:40
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 40 මාගේ හස්තය ඔසවා,*

      “සදාකල් වාසය කරන ජීවමාන දෙවි මමය”+ කියා දිවුරන්නෙමි.+

  • එසකියෙල් 47:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ජනයෙනි, මේ දේශය උරුම වන්නේ ඔබටය. සෑම කෙනෙකුටම තමාගේ සහෝදරයාට ලැබෙන උරුමයට සමාන උරුමයක් ලැබෙන්නේය. මේ දේශය ඔබේ මුතුන්මිත්තන්ට දෙන බවට+ මම අත ඔසවා දිවුරුවෙමි.+ එය ඔබට උරුමයක් ලෙස ලැබෙන්නේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න