ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 48:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  2 ශ්‍රේෂ්ඨ රජුගේ නුවර+ වන

      උතුරු කෙළවරේ ඇති සියොන් කන්ද+

      ඉතා උස්ව අලංකාරව තිබේ. මුළු ලොවෙහිම සතුටට හේතුව එයයි.+

  • දානියෙල් 8:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 ඒ එක් අඟකින් තව කුඩා අඟක් මතු විය.+ ඒ අඟ ටිකෙන් ටික බලවත් වී දකුණු දෙසටත් නැඟෙනහිර දෙසටත් අලංකාර දේශය*+ දෙසටත් පහර දුන්නේය.

  • දානියෙල් 11:41
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 41 ඔහු අලංකාර දේශයද+ ආක්‍රමණය කරන්නේය.+ ඔහු බොහෝ දේශයන් යටත් කරගන්නේය.+ එහෙත් ඒදොම්වරුද මෝවබ්වරුද+ අම්මොන්වරුන්ගේ ප්‍රධානියෝද ඔහුගේ අතින් ගැලවෙන්නෝය.

  • සෙකරියා 7:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ‘මම සුළිසුළඟක් යවා ඔවුන් නොදන්නා දේශවලට+ ඔවුන්ව විසුරුවාහැරියෙමි.+ ඔවුන් අත්හැර ගිය දේශයට කිසිවෙක් ආපසු හැරී ආවේ නැත. කිසිවෙක් ඒ මැදින් ගමන් කළේද නැත.+ අලංකාරව තිබුණු ඒ දේශය+ පාළු වී ගියේය. එයට සිදු වූ දේ දුටු සියලුදෙනාම පුදුමයට පත් වූහ.’”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න