ලෙවී කතාව 17:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔබ මට අවිශ්වාසවන්ත වෙමින්+ භූතයන්ට*+ පුදපූජා ඔප්පු කිරීම මින් ඉදිරියට අත්හැරිය යුතුයි. එය ඔබේ පරම්පරාවලදී බොහෝ කාලයක් පුරා පැවැත්විය යුතු පනතකි.”’ ලෙවී කතාව 18:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔබ ජීවත් වූ ඊජිප්තු දේශයේ වැසියන් මෙන්ද+ මා ඔබව ගෙන යන කානාන් දේශයෙහි වැසියන් මෙන්ද+ ක්‍රියා නොකරන්න. ඔවුන්ගේ චාරිත්‍ර අනුගමනය නොකරන්න. ද්විතීය කතාව 29:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඒ ජාතීන් කළ පිළිකුල්සහගත දේවලුත් ලී, ගල්, රන් රිදී ආදියෙන් සාදා තිබූ ඔවුන්ගේ පිළිකුල් රූපත්* ඔබට මතක ඇති.)+ යොෂුවා 24:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 යොෂුවා තවදුරටත් ඔවුන්ට මෙසේ කීවේය. “යෙහෝවා දෙවි ඔබ වෙනුවෙන් කළ මේ දේවල් නිසා ඔහුට ගරුබිය පෙන්වමින්+ අවංක සිතින් ඔහුට නමස්කාර කරන්න. දිගටම ඔහුට විශ්වාසවන්තව සිටින්න.+ ගඟෙන් එගොඩ හා ඊජිප්තුවේ ජීවත් වූ ඔබේ මුතුන්මිත්තන් නමස්කාර කළ දෙවිවරුන්ව සම්පූර්ණයෙන්ම අත්හැර+ යෙහෝවා දෙවිට පමණක් නමස්කාර කරන්න.
7 ඔබ මට අවිශ්වාසවන්ත වෙමින්+ භූතයන්ට*+ පුදපූජා ඔප්පු කිරීම මින් ඉදිරියට අත්හැරිය යුතුයි. එය ඔබේ පරම්පරාවලදී බොහෝ කාලයක් පුරා පැවැත්විය යුතු පනතකි.”’
3 ඔබ ජීවත් වූ ඊජිප්තු දේශයේ වැසියන් මෙන්ද+ මා ඔබව ගෙන යන කානාන් දේශයෙහි වැසියන් මෙන්ද+ ක්‍රියා නොකරන්න. ඔවුන්ගේ චාරිත්‍ර අනුගමනය නොකරන්න.
17 ඒ ජාතීන් කළ පිළිකුල්සහගත දේවලුත් ලී, ගල්, රන් රිදී ආදියෙන් සාදා තිබූ ඔවුන්ගේ පිළිකුල් රූපත්* ඔබට මතක ඇති.)+
14 යොෂුවා තවදුරටත් ඔවුන්ට මෙසේ කීවේය. “යෙහෝවා දෙවි ඔබ වෙනුවෙන් කළ මේ දේවල් නිසා ඔහුට ගරුබිය පෙන්වමින්+ අවංක සිතින් ඔහුට නමස්කාර කරන්න. දිගටම ඔහුට විශ්වාසවන්තව සිටින්න.+ ගඟෙන් එගොඩ හා ඊජිප්තුවේ ජීවත් වූ ඔබේ මුතුන්මිත්තන් නමස්කාර කළ දෙවිවරුන්ව සම්පූර්ණයෙන්ම අත්හැර+ යෙහෝවා දෙවිට පමණක් නමස්කාර කරන්න.