ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 16:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 “ඊශ්‍රායෙල් පුත්‍රයන්ගේ මැසිවිලි මට ඇසිණ.+ ඔවුන්ට මෙසේ පවසන්න. ‘අද හවස* ඔබට කෑමට මස් ලැබෙනු ඇත. හෙට උදේට තවත් ආහාර ඇති තරම් ඔබට ලැබෙනු ඇත.+ එවිට මා ඔබේ දෙවි වන යෙහෝවා බව ඔබ අනිවාර්යයෙන්ම දැනගනීවි.’”+

  • ලෙවී කතාව 11:44
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 44 මා ඔබේ දෙවි වන යෙහෝවාය.+ ඔබ පවිත්‍ර සෙනඟක් ලෙස වෙන් වී සිටිය යුතුයි. මා ශුද්ධව+ සිටින නිසා ඔබද ශුද්ධව සිටිය යුතුයි.+ එබැවින් ඔබ පොළොවේ බහුලව සිටින කුඩා සතුන් නිසා අපවිත්‍ර නොවන්න.

  • ලෙවී කතාව 20:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 “‘ඔබ පවිත්‍ර සෙනඟක් ලෙස වෙන් වී සිටිය යුතුයි. ඔබ ශුද්ධව සිටිය යුතුයි.+ මන්ද මා ඔබේ දෙවි වන යෙහෝවාය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න