නික්මයාම 32:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ආරොන්ද ඔවුන් ගෙනා රන් ආභරණ උණු කර ඒවායින් වස්සෙකුගේ+ රූපයක් සෑදුවේය.+ ඉන්පසු ඔවුන් අතරින් සමහරෙක් රූපය පෙන්වමින්, “ඊශ්‍රායෙල් ජනයෙනි, මේ තමයි ඔබව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනා ඔබේ දෙවි” කියා කීවෝය.+
4 ආරොන්ද ඔවුන් ගෙනා රන් ආභරණ උණු කර ඒවායින් වස්සෙකුගේ+ රූපයක් සෑදුවේය.+ ඉන්පසු ඔවුන් අතරින් සමහරෙක් රූපය පෙන්වමින්, “ඊශ්‍රායෙල් ජනයෙනි, මේ තමයි ඔබව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනා ඔබේ දෙවි” කියා කීවෝය.+