ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොෂුවා 2:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඔබ ඊජිප්තු දේශයෙන් පිටත්ව එද්දී යෙහෝවා දෙවි ඔබ ඉදිරියේ රතු මුහුදේ ජලය වියළෙන්න සැලැස්වූ හැටි අපිට ආරංචි වුණා.+ ඒ වගේම යොර්දාන් ගඟෙන් නැඟෙනහිර පැත්තේ ජීවත් වූ සීහොන්+ සහ ඕග්+ යන අමෝරිවරුන්ගේ රජවරුන් දෙදෙනාව ඔබ විනාශ කළ හැටිත්+ අපිට අහන්න ලැබුණා.

  • යොෂුවා 9:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 ඔවුහු යොෂුවාට මෙසේ පිළිතුරු දුන්නෝය. “ඔබ නමස්කාර කරන යෙහෝවා දෙවි ගැන හැමෝම අහලා තියෙනවා.+ ඔහු කළ දේවල් ගැන හැම තැනම කතා කරනවා. ඊජිප්තු දේශයේ ඔහු කළ බලවත් දේවල් ගැනත් අපිට ආරංචි වුණා.+ ඒ නිසයි ඔබේ සේවකයන් වන අපි, ඔබව හමු වෙන්න මෙපමණ දුරක් ගෙවාගෙන ආවේ.+

  • 1 සාමුවෙල් 4:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 මේ බලවත් දෙවියන්ගේ අතින් අපිව ගලවාගන්නේ කවුද? ඊජිප්තුවරුන්ට විරුද්ධව විවිධ පීඩා ගෙනැවිත් පාළුකරයේදී ඔවුන්ව විනාශ කළේ මේ දෙවියන් නේද?+ අපිට දැන් කොහෙත්ම ගැලවෙන්න බැහැ!”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න