ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 13:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 පාරාවෝ සෙනඟට යන්න දුන් විට දෙවි ඔවුන්ව පිලිස්තිවරුන්ගේ දේශය මැදින් ගෙන ගියේ නැත. එය කෙටි මාර්ගයක් වුවත් ඔහු ඔවුන්ව ඒ මාර්ගයේ ගෙන ගියේ නැත. මන්ද, “ඊශ්‍රායෙල් සෙනඟට යුද්ධ කරන්න සිදු වුවහොත් ඔවුහු පසුබට වී ආපසු ඊජිප්තුවට හැරී යන්නෝය” කියා දෙවි කීවේය.+

  • නික්මයාම 15:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 පසුව මෝසෙස් ඊශ්‍රායෙල් සෙනඟව රතු මුහුදේ සිට ෂුර් පාළුකරය+ දක්වා ගෙන ගියේය. ඔවුන් දවස් තුනක් පුරා පාළුකරයේ ගමන් කළත් ඔවුන්ට බීමට වතුර සම්බ නොවීය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න