ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 32:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ඔවුන් යා යුතු මාර්ගය මම ඔවුන්ට කියා දුනිමි. නමුත් ඔවුහු ඉක්මනින්ම ඒ මාර්ගයෙන් ඉවත්ව ගියෝය.+ ඔවුහු වස්සෙකුගේ රූපයක් සාදාගෙන එය ඉදිරියේ වැඳ වැටී නමස්කාර කරති. ඔවුහු එයට පුදපූජා ඔප්පු කරමින්, ‘ඊශ්‍රායෙල් ජනයෙනි, මේ තමයි ඔබව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනා ඔබේ දෙවි’ කියා කියති.”+

  • ගණන් කතාව 14:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 එහෙත් ඊජිප්තු දේශයේදී හා පාළුකරයේදී මා පෙන්වූ ලකුණු+ හා මාගේ තේජස+ දැක තිබියදීත් මා ඔවුන් වෙනුවෙන් මැදිහත් වී ක්‍රියා කරයිද නැද්ද කියා අනන්ත වාරයක්* මාව සෝදිසි කර බලමින්+ මට අකීකරු වූ මේ සෙනඟට,+

  • ගීතාවලිය 78:40
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 40 නමුත් ඔවුන් පාළුකරයේදී කොපමණ වාර ගණනක් ඔහුට විරුද්ධව කැරලිගැසුවාද!+

      කාන්තාරයේදී කොපමණ සැරයක් ඔහුගේ සිත රිදෙව්වාද!+

  • ගීතාවලිය 95:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  8 එබැවින් ඔබේ මුතුන්මිත්තන් මෙරිබාහිදී කළාක් මෙන් ඔබේ සිත් දැඩි කර නොගන්න.+

      එදා පාළුකරයේ මස්සාහ් නම් ස්ථානයේ ඔවුන් කළ දේ නොකරන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න