එසකියෙල් 18:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔහු මාගේ අණපනත්වලට අනුව ජීවත් වන්නේය.+ සත්‍යවාදීව කටයුතු කිරීමට තිබෙන ආශාව නිසා ඔහු මා තීන්දු කළ දේට එකඟව ජීවත් වෙයි.+ ඔහු ධර්මිෂ්ඨ තැනැත්තෙකු වන බැවින්+ අනිවාර්යයෙන්ම ජීවත් වන්නේය.’+ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය. රෝම 10:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 නීතියේ ධර්මිෂ්ඨ ප්‍රමිති පිළිපදින තැනැත්තා ඔහුගේ ජීවිතය රැකගන්නා බව මෝසෙස් තම ලියවිලිවල පැහැදිලි කළේය.+
9 ඔහු මාගේ අණපනත්වලට අනුව ජීවත් වන්නේය.+ සත්‍යවාදීව කටයුතු කිරීමට තිබෙන ආශාව නිසා ඔහු මා තීන්දු කළ දේට එකඟව ජීවත් වෙයි.+ ඔහු ධර්මිෂ්ඨ තැනැත්තෙකු වන බැවින්+ අනිවාර්යයෙන්ම ජීවත් වන්නේය.’+ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය.
5 නීතියේ ධර්මිෂ්ඨ ප්‍රමිති පිළිපදින තැනැත්තා ඔහුගේ ජීවිතය රැකගන්නා බව මෝසෙස් තම ලියවිලිවල පැහැදිලි කළේය.+