ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 20:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 ඒ නිසා මම ඔබට මෙසේ කීවෙමි.+ “ඔබ ඔවුන්ගේ දේශය උරුම කරගන්නහුය. මම කිරියෙන් හා පැණියෙන් ඉතිරෙන එම දේශය ඔබට උරුමයක් ලෙස දෙන්නෙමි.+ ඔබව සියලු ජාතීන්ගෙන් වෙන් කළ මා ඔබේ දෙවි වන යෙහෝවාය.+

  • ගණන් කතාව 13:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 මෝසෙස්ට තොරතුරු දන්වමින් ඔවුහු මෙසේ කීවෝය. “ඔබ අපිට යන්න කියූ දේශයට අපි ගියා. ඇත්තටම ඒ දේශය කිරියෙන් හා පැණියෙන් ඉතිරෙන දේශයක්.+ අපි මේ පලතුරු ගෙනාවේ ඒ දේශයෙන්.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න