ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 14:30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 මා අත ඔසවා, දිවුරා ඔබට දෙන බවට පොරොන්දු වූ ඒ දේශයට+ යෙෆුන්නෙගේ පුත්‍රයා වන කාලෙබ් හා නූන්ගේ පුත්‍රයා වන යොෂුවා හැර වෙන කිසිවෙක් නොයනු ඇත.+

  • ගීතාවලිය 95:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 මම උදහසින් ඔවුන් ගැන දිවුරා මෙසේ කීවෙමි.+

      “මා මෙන් විවේක ගැනීමට අවස්ථාවක් ඔවුන්ට නොලැබෙන්නේය.”+

  • ගීතාවලිය 106:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 එබැවින් ඔවුන්ව පාළුකරයේදීම විනාශ කරන බවට+

      ඔහු තම හස්තය ඔසවමින් දිවුරා පොරොන්දු වුණේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න