ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 32:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ආරොන්ද ඔවුන් ගෙනා රන් ආභරණ උණු කර ඒවායින් වස්සෙකුගේ+ රූපයක් සෑදුවේය.+ ඉන්පසු ඔවුන් අතරින් සමහරෙක් රූපය පෙන්වමින්, “ඊශ්‍රායෙල් ජනයෙනි, මේ තමයි ඔබව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනා ඔබේ දෙවි” කියා කීවෝය.+

  • ගණන් කතාව 15:39
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 39 මෙයත් ඔවුන්ට කියන්න. ‘එලෙස සකස් කරගත් ඔබේ වස්ත්‍රවල වාටිය ඔබට සිහිගැන්වීමක් වනු ඇත. ඔබ එය දකින විට යෙහෝවා දෙවි ඔබට දුන් සියලු ආඥා සිහි කර+ ඒවා පැවැත්වීමට සිතට ගන්න. සිතේ ආශාවන්ට වහල් වෙමින් දකින දකින දේට ආශා කරමින්+ ඔබ දැන් ගත කරන දුරාචාරමය ජීවිතයෙන්+ ඈත් විය යුතුයි.

  • ගණන් කතාව 25:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ඒ ස්ත්‍රීහු තමන්ගේ දෙවිවරුන්ට පුදපූජා ඔප්පු කිරීම සඳහා තමන් සමඟ හවුල් වීමට ඊශ්‍රායෙල්වරුන්ට ආරාධනා කළෝය.+ ඊශ්‍රායෙල්වරුද ඒ දෙවිවරුන්ට ඔප්පු කළ පූජා අනුභව කරමින් දෙවිවරුන් ඉදිරියේ වැඳ වැටුණෝය.+

  • 1 රාජාවලිය 21:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන් ඉදිරියෙන් පන්නා දැමූ+ අමෝරිවරුන් මෙන් ඔහුත් පිළිකුල් රූපවලට*+ නමස්කාර කරමින් ඉතා පිළිකුල්සහගත ලෙස ක්‍රියා කළේය.’”

  • එසකියෙල් 14:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 එහෙයින් ඔබ ඔවුන්ට මෙසේ පැවසිය යුතුය. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “තමාගේ වැටීමට හේතු වන ඒ පිළිකුල්සහගත රූප+ ළඟ තබාගෙන මහත් ආශාවෙන් ඒවාට නමස්කාර කරන අතරතුරේදීම, මගේ අනාගතවක්තෘවරුන් ළඟටත් පැමිණෙන සියලුම ඊශ්‍රායෙල්වරුන්ට යෙහෝවා දෙවි වන මම හොඳ පිළිතුරක් දෙන්නෙමි. පිළිකුල්සහගත රූප සම්භාරයක් රැස් කරගෙන සිටින ඔවුන්ට මම නිසි ලෙස දඬුවම් කරන්නෙමි.+

  • ක්‍රියා 7:42
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 42 දෙවි ඔවුන්ගෙන් ඉවත් වී ඉර සඳ හා තාරකාවන්ට නමස්කාර කරන්න ඔවුන්ට ඉඩහැරියා.+ ඇත්තටම ඒ ගැන අනාගතවක්තෘවරුන්ගේ පොතේ සඳහන් වන්නේ මෙසේයි.+ ‘ඊශ්‍රායෙල් ජනයෙනි, ඔබ පාළුකරයේ ගෙවූ අවුරුදු හතළිහ පුරා සත්ව පූජා හා වෙනත් පූජා ඔප්පු කළේ මට නොවේ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න