ක්‍රියා 7:51 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 51 “ඔබ සියලුදෙනාම මුරණ්ඩු සෙනඟක්. ඔබේ සිත් ඔබ දැඩි කරගෙන.+ කිසි දෙයකට සවන් දෙන්න ඔබ කැමති නැහැ.* ඔබ දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය දැක දැකත් එය සැමවිටම ප්‍රතික්ෂේප කරන සෙනඟක්. ඔබ ක්‍රියා කරන්නේ ඔබේ මුතුන්මිත්තන් ක්‍රියා කළ විදිහටමයි.+ 1 පේතෘස් 1:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 මන්ද ඔබේ මුතුන්මිත්තන්ගෙන් ඔබට ලැබුණු සම්ප්‍රදායට අනුව ඔබ කළ නිෂ්ඵල ක්‍රියාවලින් ඔබව නිදහස් කරනු ලැබුවේ+ රන් රිදී වැනි වූ දිරා යනසුලු දේවලින් නොවන බව+ ඔබ හොඳින් දන්නා කාරණයකි.
51 “ඔබ සියලුදෙනාම මුරණ්ඩු සෙනඟක්. ඔබේ සිත් ඔබ දැඩි කරගෙන.+ කිසි දෙයකට සවන් දෙන්න ඔබ කැමති නැහැ.* ඔබ දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය දැක දැකත් එය සැමවිටම ප්‍රතික්ෂේප කරන සෙනඟක්. ඔබ ක්‍රියා කරන්නේ ඔබේ මුතුන්මිත්තන් ක්‍රියා කළ විදිහටමයි.+
18 මන්ද ඔබේ මුතුන්මිත්තන්ගෙන් ඔබට ලැබුණු සම්ප්‍රදායට අනුව ඔබ කළ නිෂ්ඵල ක්‍රියාවලින් ඔබව නිදහස් කරනු ලැබුවේ+ රන් රිදී වැනි වූ දිරා යනසුලු දේවලින් නොවන බව+ ඔබ හොඳින් දන්නා කාරණයකි.