ලෙවී කතාව 25:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඔබ මාගේ පනත්වලට කීකරු විය යුතුයි. මාගේ තීන්දුවලට යටත් වෙමින් ඒවා අනුව ජීවත් විය යුතුයි. එසේ කළොත් ඔබට දේශයේ සුරක්ෂිතව ජීවත් විය හැකියි.+ ද්විතීය කතාව 5:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 ජනයෙනි, යෙහෝවා දෙවි ඔබට අණ කළ සෑම දෙයක්ම හොඳින් ඉටු කරන්න.+ දෙවි ඔබට පෙන්වා ඇති මේ මාර්ගයෙන් කවදාවත් පිට යන්න එපා.+
18 ඔබ මාගේ පනත්වලට කීකරු විය යුතුයි. මාගේ තීන්දුවලට යටත් වෙමින් ඒවා අනුව ජීවත් විය යුතුයි. එසේ කළොත් ඔබට දේශයේ සුරක්ෂිතව ජීවත් විය හැකියි.+
32 ජනයෙනි, යෙහෝවා දෙවි ඔබට අණ කළ සෑම දෙයක්ම හොඳින් ඉටු කරන්න.+ දෙවි ඔබට පෙන්වා ඇති මේ මාර්ගයෙන් කවදාවත් පිට යන්න එපා.+