දානියෙල් 2:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 ඔබ රූපය දෙස බලා සිටියදී මිනිසෙකුගේ අතින් නොකැපූ ගලක්+ වේගයෙන් ඇවිත් යකඩවලින් හා මැටිවලින් සෑදී තිබුණු ඒ රූපයේ පාද සුනුවිසුනු කර දැමුවා.+
34 ඔබ රූපය දෙස බලා සිටියදී මිනිසෙකුගේ අතින් නොකැපූ ගලක්+ වේගයෙන් ඇවිත් යකඩවලින් හා මැටිවලින් සෑදී තිබුණු ඒ රූපයේ පාද සුනුවිසුනු කර දැමුවා.+