දානියෙල් 7:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 අනික් මෘගයන්ගෙන්+ පාලන බලය ඉවත් කළ නමුත් උන්ට යම් කාලයකට ජීවත් වීමට ඉඩහැරියේය.+ එළිදරව් 17:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “ඔබ දුටු අං දසයෙන් තවමත් රාජ්‍යයක් නොලැබූ රජවරුන් දහදෙනෙකු නියෝජනය වේ.+ නමුත් මෘගයා සමඟ එක පැයක් රජවරුන් ලෙස පාලනය කිරීමට අධිකාරිය ඔවුන්ට ලැබේ.
12 “ඔබ දුටු අං දසයෙන් තවමත් රාජ්‍යයක් නොලැබූ රජවරුන් දහදෙනෙකු නියෝජනය වේ.+ නමුත් මෘගයා සමඟ එක පැයක් රජවරුන් ලෙස පාලනය කිරීමට අධිකාරිය ඔවුන්ට ලැබේ.