එස්රා 1:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “පර්සියාවේ රජු වූ සයිරස් මෙසේ දැනුම් දී ඇත.+ ‘ස්වර්ගයේ සිටින යෙහෝවා දෙවි+ මේ පොළොවේ සියලු රාජ්‍යයන් මට දී තිබේ.+ යූදා දේශයෙහි පිහිටා තිබෙන යෙරුසලමෙහි ඔහුට ගෘහයක් ගොඩනැඟීමේ+ කාර්යයද ඔහු මට පවරා ඇත. ගීතාවලිය 115:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 අපේ දෙවි වාසය කරන්නේ ස්වර්ගයෙහිය.+තමන් කැමති සෑම දෙයක්ම ඔහු කරන්නේය.+ ගීතාවලිය 115:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ස්වර්ගය අයිති යෙහෝවා දෙවිටය.+පොළොව ඔහු මනුෂ්‍යයන්ට වාසය කිරීමට දුන්නේය.+
2 “පර්සියාවේ රජු වූ සයිරස් මෙසේ දැනුම් දී ඇත.+ ‘ස්වර්ගයේ සිටින යෙහෝවා දෙවි+ මේ පොළොවේ සියලු රාජ්‍යයන් මට දී තිබේ.+ යූදා දේශයෙහි පිහිටා තිබෙන යෙරුසලමෙහි ඔහුට ගෘහයක් ගොඩනැඟීමේ+ කාර්යයද ඔහු මට පවරා ඇත.