ගීතාවලිය 49:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 තම ගෙවල් දොරවල් සදාකාලයටම තබාගැනීම ඔවුන්ගේ පැතුමය.+තම කූඩාරම් පරම්පරාවෙන් පරම්පරාවට තබාගැනීමත් ඔවුන්ගේ ආශාවය.+එබැවින් ඔවුහු තම ඉඩකඩම්වලට තමන්ගේම නම් තබා ඇත.+
11 තම ගෙවල් දොරවල් සදාකාලයටම තබාගැනීම ඔවුන්ගේ පැතුමය.+තම කූඩාරම් පරම්පරාවෙන් පරම්පරාවට තබාගැනීමත් ඔවුන්ගේ ආශාවය.+එබැවින් ඔවුහු තම ඉඩකඩම්වලට තමන්ගේම නම් තබා ඇත.+