ගීතාවලිය 7:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 යෙහෝවා දෙවි ධර්මිෂ්ඨ නිසා මම ඔහුට ප්‍රශංසා කරන්නෙමි.+මහෝත්තම තැනැත්තාණන් වන යෙහෝවා දෙවිගේ+ නාමයට මම ප්‍රශංසා ගී ගයන්නෙමි.+ ගීතාවලිය 92:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 92 ස්තුති ප්‍රශංසා ලැබීමට යෙහෝවා දෙවි වටින්නේය.+මහෝත්තම දෙවියනි, ඔබේ නාමයට ප්‍රශංසා ගී ගැයීම කොතරම් අගනේද!+
17 යෙහෝවා දෙවි ධර්මිෂ්ඨ නිසා මම ඔහුට ප්‍රශංසා කරන්නෙමි.+මහෝත්තම තැනැත්තාණන් වන යෙහෝවා දෙවිගේ+ නාමයට මම ප්‍රශංසා ගී ගයන්නෙමි.+
92 ස්තුති ප්‍රශංසා ලැබීමට යෙහෝවා දෙවි වටින්නේය.+මහෝත්තම දෙවියනි, ඔබේ නාමයට ප්‍රශංසා ගී ගැයීම කොතරම් අගනේද!+