යෝබ් 34:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඒ නිසා ඔහු බලවතුන්ව විනිශ්චයට නොකැඳවා, ඔවුන්ව බලයෙන් පහ කර දමන්නේය.+ඉන්පසු ඔහු ඔවුන් වෙනුවට වෙනත් අයව පත් කරන්නේය.+ යෙසායා 43:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මම කිසිදා වෙනස් නොවෙමි.+ මගේ අතින් ගැලවිය හැකි කිසිවෙක් නැත.+ මා කරන දේ+ වළක්වන්න කිසිවෙකුට නොහැක.”+ 1 කොරින්ති 10:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 එසේ කරනවා නම් අප එය කරන්නේ, “යෙහෝවා දෙවිව උදහස් කිරීමට” සිතාගෙනද?+ එසේ කරන්නේ අප ඔහුට වඩා බලවත්+ කියා සිතාගෙනද?
24 ඒ නිසා ඔහු බලවතුන්ව විනිශ්චයට නොකැඳවා, ඔවුන්ව බලයෙන් පහ කර දමන්නේය.+ඉන්පසු ඔහු ඔවුන් වෙනුවට වෙනත් අයව පත් කරන්නේය.+
13 මම කිසිදා වෙනස් නොවෙමි.+ මගේ අතින් ගැලවිය හැකි කිසිවෙක් නැත.+ මා කරන දේ+ වළක්වන්න කිසිවෙකුට නොහැක.”+
22 එසේ කරනවා නම් අප එය කරන්නේ, “යෙහෝවා දෙවිව උදහස් කිරීමට” සිතාගෙනද?+ එසේ කරන්නේ අප ඔහුට වඩා බලවත්+ කියා සිතාගෙනද?