ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 18:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 සියලු දෙවිවරුන්ට වඩා යෙහෝවා දෙවි උසස්+ බව දැන් මම දන්නවා. ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව උද්ධච්ච ලෙස ක්‍රියා කළ ඊජිප්තුවරුන්ට දෙවි කළ දෙයින් ඒ බව හොඳින් ඔප්පු වුණා.”

  • යෝබ් 40:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ඔබ උඩඟු අය දෙස බලා, ඔබේ දැවෙන කෝපයෙන්+ ඔවුන්ට පහර දී

      ඔවුන්ගේ අහංකාරකම නැති කර දමන්න.

  • යාකොබ් 4:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 නමුත් ඒ දේවලට වඩා දෙවි පෙන්වන මහත් කරුණාව බලවත්ය.+ “දෙවි උඩඟු අයට විරුද්ධව සිටියත්+ තම මහත් කරුණාව නිහතමානී අයට පෙන්වන්නේය”+ කියා ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් වන්නේ ඒ නිසාය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න