ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • දානියෙල් 2:48
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 48 පසුව රජ දානියෙල්ට බොහෝ බලතල දුන්නේය.+ ඔහුට තෑගිබෝග රැසක්ද දුන්නේය. බැබිලෝනියට අයත් මුළු ප්‍රදේශයේම ආණ්ඩුකාරයා ලෙසද+ බැබිලෝනියේ සියලුම බුද්ධිමතුන්ගේ ප්‍රධානියා ලෙසද ඔහු දානියෙල්ව පත් කළේය.

  • දානියෙල් 4:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 “‘බෙල්ටෂසර්, මන්තර ගුරුකම් කරන පූජකයන්ගේ ප්‍රධානියා+ වන ඔබට ශුද්ධ දෙවිවරුන්ගේ බලය තිබෙන බව මම හොඳින් දන්නෙමි.+ ඔබට හෙළි කරන්න බැරි රහසක් නැත.+ එබැවින් මම සිහිනයෙන් දුටු දර්ශන හා ඒවායේ අර්ථය මට කියා දෙන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න