ගීතාවලිය 119:100 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 100 වයසින් මුහුකුරා ගිය අයට වඩා නිසි අවබෝධයකින් මම කටයුතු කරමි.+මන්ද මම ඔබේ අණපනත්වලට කීකරු වෙමි.+ හිතෝපදේශ 4:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 වැදගත්ම දේ නම් ප්‍රඥාවය.+ එබැවින් ප්‍රඥාව ලබාගැනීමට උත්සාහ කරන්න. තේරුම්ගැනීමේ හැකියාවද අත් කරගැනීමට අමතක නොකරන්න.+ මන්ද ඔබ අත් කරගන්නා අන් සෑම දෙයකටම වඩා වටින්නේ එයයි. හිතෝපදේශ 4:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ප්‍රඥාව ඉතා උසස් කොට සලකන්න. එවිට එය ඔබව උසස් කරනු ඇත.+ ඔබ ඉතා ආශාවෙන් එය වැලඳගත්තොත් ඔබ ගෞරවයට පත් වනු ඇත.+
7 වැදගත්ම දේ නම් ප්‍රඥාවය.+ එබැවින් ප්‍රඥාව ලබාගැනීමට උත්සාහ කරන්න. තේරුම්ගැනීමේ හැකියාවද අත් කරගැනීමට අමතක නොකරන්න.+ මන්ද ඔබ අත් කරගන්නා අන් සෑම දෙයකටම වඩා වටින්නේ එයයි.
8 ප්‍රඥාව ඉතා උසස් කොට සලකන්න. එවිට එය ඔබව උසස් කරනු ඇත.+ ඔබ ඉතා ආශාවෙන් එය වැලඳගත්තොත් ඔබ ගෞරවයට පත් වනු ඇත.+