හිතෝපදේශ 20:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 මිනිසා ගත යුතු පියවර යෙහෝවා දෙවි පෙන්වා දෙයි.+ තමා යා යුතු මඟ කුමක්ද කියා මිනිසාට තනිවම වටහාගත හැකිද?+ යෙරෙමියා 10:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 යෙහෝවා දෙවියනි, මිනිසෙකුට තමන් යා යුතු මාර්ගය කුමක්ද කියා තනිව තීරණය කිරීමට අයිතියක් නැති බව මම හොඳින් දනිමි. තම ජීවන ගමනේ පියවර තැබිය යුත්තේ කෙසේද කියා තනිව තීරණය කිරීමට ඔහුට හැකියාවක්ද නැත.+
24 මිනිසා ගත යුතු පියවර යෙහෝවා දෙවි පෙන්වා දෙයි.+ තමා යා යුතු මඟ කුමක්ද කියා මිනිසාට තනිවම වටහාගත හැකිද?+
23 යෙහෝවා දෙවියනි, මිනිසෙකුට තමන් යා යුතු මාර්ගය කුමක්ද කියා තනිව තීරණය කිරීමට අයිතියක් නැති බව මම හොඳින් දනිමි. තම ජීවන ගමනේ පියවර තැබිය යුත්තේ කෙසේද කියා තනිව තීරණය කිරීමට ඔහුට හැකියාවක්ද නැත.+