ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 5:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 ගින්නක් තුළින් ජීවමාන දෙවිගේ හඬට+ සවන් දීලා බේරුණ කෙනෙක් ගැන මීට කලින් කවදාවත් අහලා තියෙනවාද?

  • ගීතාවලිය 90:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  2 පටන්ගැන්මක්වත් අවසානයක්වත් ඔබට නැත.+

      කඳු බිහි වන්නත්+ පොළොව+ හා එහි ඇති සියල්ල+ සාදන්නත්* කලින් ඔබ සිටියෙහිය.

  • දානියෙල් 4:34
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 34 “කාලය ගත වූ පසු+ නෙබුකද්නෙෂර් වන මම ස්වර්ගය දෙස බැලුවෙමි.+ එවිට මම නැවත පියවි සිහියට ආවෙමි. ඉන්පසු මම මහෝත්තම දෙවිට ප්‍රශංසා කළෙමි.+ සදහටම ජීවත් වන ඒ තැනැත්තාණන්ට ප්‍රශංසා කර ඔහුට ගෞරවය දුන්නෙමි.+ මන්ද ඔහුගේ රාජ්‍යය සදාකාලයෙන් සදාකාලයටම පවතින්නේය. ඔහුගේ පාලනයද පරම්පරාවෙන් පරම්පරාවට පවතින්නේය.+

  • 1 පේතෘස් 1:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 මන්ද ඔබ අලුත් උපතක්+ ලැබුවේ ක්ෂය වී යන දෙයක්*+ මගින් නොව කිසිදා ක්ෂය වී නොයන+ ජීවනදායක දෙයක්+ මාර්ගයෙනි. එය ඔබට ලැබුණේ ජීවමාන වූ සදහටම පවතින+ දෙවි පවසන දේ තුළින්ය.+

  • එළිදරව් 4:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 ඒ ජීවීන් සිංහාසනය මත ඉඳගෙන සිටින+ සදහටම ජීවත් වන තැනැත්තාණන්ට+ ප්‍රශංසාවත් ගෞරවයත් ස්තුතියත්+ පුද කරන සෑම මොහොතකම,

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න