ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • දානියෙල් 2:40
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 40 “හතරවන රාජ්‍යය+ යකඩ මෙන් ශක්තිමත් රාජ්‍යයක්.+ යකඩයකින් ඕනෑම දෙයක් බිඳ දමා සුනුවිසුනු කළ හැකි ආකාරයටම ඒ රාජ්‍යයත් අන් සියලු රාජ්‍යයන් බිඳ දමා විනාශ කරයි.+

  • දානියෙල් 7:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 “ඉන්පසු අනික් මෘගයන්ට වඩා වෙනස් වූ හතරවන මෘගයා ගැනද තොරතුරු දැනගැනීමට මට උවමනා විය. භයානක පෙනුමක්ද යකඩ දත් හා තඹ නියපොතුද තිබුණාවූ ඒ මෘගයා ඌ ඉදිරියේ තිබූ සියල්ල පොඩි කර ඒවා කා ගිල දැමුවේය. ඉතුරුව තිබූ දේ පවා ඌ පාගා දැමුවේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න