මතෙව් 24:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 එවිට මනුෂ්‍ය පුත්‍රයාගේ ලකුණ+ අහසේ පෙනෙයි. එවිට පොළොවේ වාසය කරන සියලු ගෝත්‍ර ශෝකයෙන් තම පපුවට ගසාගනියි.+ බලයෙන්ද මහත් තේජසින්ද යුතුව අහසේ වලාකුළු මත පැමිණෙන මනුෂ්‍ය පුත්‍රයාව ඔවුන් දකියි.+ මතෙව් 26:64 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 64 යේසුස් ඔහු අමතා,+ “ඒ ප්‍රශ්නයට පිළිතුර ඔබෙන් දැන් ලැබුණා.+ නමුත් මා ඔබ සැමට කියන්නේ මෙයයි. එනම් මෙතැන් පටන්+ මනුෂ්‍ය පුත්‍රයා+ බලවත් තැනැත්තාණන්ගේ දකුණු පැත්තේ ඉඳගෙන+ සිටින ආකාරයත් ආකාශයේ වලාකුළු මත පැමිණෙන ආකාරයත්+ ඔබ දකින බවයි” කියා කීවේය. මාක් 13:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 එවිට මනුෂ්‍ය පුත්‍රයා+ මහත් බලයෙන්ද තේජසින්ද වලාකුළුවලින් එන ආකාරය දැකගන්න ඔවුන්ට හැකි වෙයි.+ මාක් 14:62 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 62 එවිට යේසුස්, “ඒ මම තමයි. මනුෂ්‍ය පුත්‍රයා+ බලවත් තැනැත්තාණන්ගේ දකුණු පැත්තේ ඉඳගෙන සිටින ආකාරයත්+ ආකාශයේ වලාකුළු සහිතව එන ආකාරයත්+ ඔබට දකින්න ලැබෙයි” කියා කීවේය. ලූක් 21:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 එවිට මනුෂ්‍ය පුත්‍රයා+ බලයෙන්ද මහත් තේජසකින්ද වලාකුළක එන ආකාරය දැකගන්න ඔවුන්ට හැකි වෙයි.+ එළිදරව් 1:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 බලන්න! ඔහු වලාකුළු අතරින් එන්නේය.+ සෑම පුද්ගලයෙකුගේම දෑසට ඔහුව පෙනෙනු ඇත.+ ඔහුට ඇන්න අයද ඔහුව දකින්නෝය.+ ඔහු නිසා පොළොවේ සියලු ගෝත්‍ර ශෝකයෙන් තම පපුවට ගසාගන්නෝය. ඒ දේ අනිවාර්යයෙන්ම සිදු වනු ඇත.+ ආමෙන්.
30 එවිට මනුෂ්‍ය පුත්‍රයාගේ ලකුණ+ අහසේ පෙනෙයි. එවිට පොළොවේ වාසය කරන සියලු ගෝත්‍ර ශෝකයෙන් තම පපුවට ගසාගනියි.+ බලයෙන්ද මහත් තේජසින්ද යුතුව අහසේ වලාකුළු මත පැමිණෙන මනුෂ්‍ය පුත්‍රයාව ඔවුන් දකියි.+
64 යේසුස් ඔහු අමතා,+ “ඒ ප්‍රශ්නයට පිළිතුර ඔබෙන් දැන් ලැබුණා.+ නමුත් මා ඔබ සැමට කියන්නේ මෙයයි. එනම් මෙතැන් පටන්+ මනුෂ්‍ය පුත්‍රයා+ බලවත් තැනැත්තාණන්ගේ දකුණු පැත්තේ ඉඳගෙන+ සිටින ආකාරයත් ආකාශයේ වලාකුළු මත පැමිණෙන ආකාරයත්+ ඔබ දකින බවයි” කියා කීවේය.
62 එවිට යේසුස්, “ඒ මම තමයි. මනුෂ්‍ය පුත්‍රයා+ බලවත් තැනැත්තාණන්ගේ දකුණු පැත්තේ ඉඳගෙන සිටින ආකාරයත්+ ආකාශයේ වලාකුළු සහිතව එන ආකාරයත්+ ඔබට දකින්න ලැබෙයි” කියා කීවේය.
7 බලන්න! ඔහු වලාකුළු අතරින් එන්නේය.+ සෑම පුද්ගලයෙකුගේම දෑසට ඔහුව පෙනෙනු ඇත.+ ඔහුට ඇන්න අයද ඔහුව දකින්නෝය.+ ඔහු නිසා පොළොවේ සියලු ගෝත්‍ර ශෝකයෙන් තම පපුවට ගසාගන්නෝය. ඒ දේ අනිවාර්යයෙන්ම සිදු වනු ඇත.+ ආමෙන්.