ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 25:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 “මනුෂ්‍ය පුත්‍රයා+ තම තේජසින් සියලු දේවදූතයන් සමඟ එන අවස්ථාවේදී+ ඔහු තම තේජවත් සිංහාසනයේ ඉඳගනියි.+

  • යොහන් 3:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 මේ වන තුරු කිසිම මනුෂ්‍යයෙක් ස්වර්ගයට ගිහිල්ලා නැහැ.+ ස්වර්ගයෙන් පැමිණි+ එකම තැනැත්තා මනුෂ්‍ය පුත්‍රයා පමණයි.+

  • ක්‍රියා 7:56
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 56 එවිට ඔහු, “මේ බලන්න! අහස* විවර වෙලා!+ මනුෂ්‍ය පුත්‍රයා+ දෙවිගේ දකුණු පැත්තේ සිටිනවා+ මට පේනවා” කියා කීවේය.

  • ෆිලිප්පි 2:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ඒ වෙනුවට ඔහු තමා සතු සියල්ල අත්හැර දාසයෙකු හා සමාන විය.+ ඔහු මෙලොවට පැමිණියේ මිනිසෙකු ලෙසය.+

  • හෙබ්‍රෙව් 2:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 එම ‘දරුවන්’ ලේ ඇට මස් නහර* සහිත මිනිසුන් වන නිසා ඔහුද ඒ හා සමාන මිනිසෙක් වූයේය.+ එසේ මිනිසෙකු ලෙස ඔහු වින්ද මරණය මගින්+ මරණය ගෙන ඒමට බලය ඇති+ යක්ෂයාව+ නැති කර දැමීමට ඔහු පියවර ගත්තේය.+

  • එළිදරව් 1:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ඒ පහන් රුක් අතරේ මනුෂ්‍ය පුත්‍රයෙකු වැනි තැනැත්තෙක් සිටියේය.+ ඔහු පැළඳ සිටියේ පාද දක්වා දිග වස්ත්‍රයකි. ඔහුගේ ළය වටා රන් පටියක් බැඳ තිබිණ.

  • එළිදරව් 14:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 බලන්න, සුදු පැහැති වලාකුළක්ද ඒ වලාකුළ මත මනුෂ්‍ය පුත්‍රයෙකු වැනි කෙනෙකු+ ඉඳගෙන සිටිනවාද මම දුටුවෙමි. ඔහුගේ හිස මත රන් ඔටුන්නක්ද+ ඔහුගේ අතෙහි මුවහත් දෑකැත්තක්ද තිබිණ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න