ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • දානියෙල් 7:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 “මා බලා සිටියදී සිංහාසන ගෙනැවිත් තබන ලදි.+ පුරාතන තැනැත්තා+ එතැන හිඳගත්තේය. ඔහුගේ වස්ත්‍ර හිම මෙන් සුදුය.+ ඔහුගේ හිසකෙස් පවිත්‍ර ලොම් මෙනි.+ ඔහුගේ සිංහාසනය වටා ගිනිදලු විහිදී තිබිණ.+ එහි රෝද ඇවිළෙන ගින්නක් මෙනි.+

  • හබක්කුක් 1:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 යෙහෝවා දෙවියනි, ඔබ පුරාතනයේ පටන් සිටියේය.+ මාගේ දෙවියනි, මාගේ ශුද්ධ තැනැත්තාණෙනි, ඔබ කිසිදා මිය යන්නේ නැත.+ යෙහෝවා දෙවියනි, ඔබ ඒ ජාතිය තෝරාගෙන තිබෙන්නේ ඔබේ විනිශ්චයන් ඉටු කරගැනීමටය. මාගේ පර්වතය,+ වරදකරුවන්ට හික්මවීමක් දීම සඳහා+ ඔබ ඒ අයව තෝරාගත්තෙහිය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න