හෙබ්‍රෙව් 12:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 එක් රැස් වී සිටින ස්ථානය වෙතටය.+ එමෙන්ම ස්වර්ගයෙහි තම නම් ලියා ඇති+ කුලුඳුලන්ගේ සභාව වෙතටය.+ එලෙසම සියලුදෙනාගේ විනිශ්චයකරු+ මෙන්ම තම බලයෙන් ධර්මිෂ්ඨ අයට අලුත් ජීවිතයක් ලබා දී+ ඔවුන්ව පූර්ණ තත්වයක් දක්වා ගෙන ආ+ විනිශ්චයකරු වන දෙවි වෙතටය. එළිදරව් 5:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 එවිට එක් වැඩිමහල්ලෙක් මට මෙසේ කීවේය. “ඔබේ හැඬීම නවත්වන්න. බලන්න, දාවිත්ගේ+ මුල+ එනම්, යූදා ගෝත්‍රයෙන් පැමිණි+ සිංහයා ජය ගෙන ඇත.+ එහෙයින් ලියවිල්ලේ මුද්‍රා හත කැඩීමටත් එය දිගහැරීමටත් ඔහුට පුළුවන.”
23 එක් රැස් වී සිටින ස්ථානය වෙතටය.+ එමෙන්ම ස්වර්ගයෙහි තම නම් ලියා ඇති+ කුලුඳුලන්ගේ සභාව වෙතටය.+ එලෙසම සියලුදෙනාගේ විනිශ්චයකරු+ මෙන්ම තම බලයෙන් ධර්මිෂ්ඨ අයට අලුත් ජීවිතයක් ලබා දී+ ඔවුන්ව පූර්ණ තත්වයක් දක්වා ගෙන ආ+ විනිශ්චයකරු වන දෙවි වෙතටය.
5 එවිට එක් වැඩිමහල්ලෙක් මට මෙසේ කීවේය. “ඔබේ හැඬීම නවත්වන්න. බලන්න, දාවිත්ගේ+ මුල+ එනම්, යූදා ගෝත්‍රයෙන් පැමිණි+ සිංහයා ජය ගෙන ඇත.+ එහෙයින් ලියවිල්ලේ මුද්‍රා හත කැඩීමටත් එය දිගහැරීමටත් ඔහුට පුළුවන.”