ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • දානියෙල් 7:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 උගේ හිසේ තිබූ අං දහය ගැනද+ අං තුනක් උගුලා දමමින්+ උඩට මතු වූ අනික් අඟ ගැනද+ දැනගැනීමට මට උවමනා විය. අලුතින් හටගත් ඒ අඟට ඇස්ද පුරසාරම් දොඩන කටක්ද තිබිණ.+ එය අනික් අංවලට වඩා විශාල විය.

  • එළිදරව් 13:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ඌ මුහුද අසල වැල්ලේ සිටියේය.+

      එවිට මම අං දසයක්ද+ හිස් හතක්ද+ ඇති මෘගයෙකු+ මුහුදෙන් මතු වන ආකාරය දුටුවෙමි.+ උගේ අං මත ඔටුනු දසයක්ද උගේ හිස් මත දෙවිට අපහාසයක් ගෙන දෙන+ නම්ද සටහන් වී තිබිණ.

  • එළිදරව් 17:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 “ඔබ දුටු අං දසයෙන් තවමත් රාජ්‍යයක් නොලැබූ රජවරුන් දහදෙනෙකු නියෝජනය වේ.+ නමුත් මෘගයා සමඟ එක පැයක් රජවරුන් ලෙස පාලනය කිරීමට අධිකාරිය ඔවුන්ට ලැබේ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න